FAST NEWS

24×7 Around the Globe

හෙට සිට විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුනි 13 වැනිදා සිට 19වැනිදා දක්වා විදුලිය විසන්ධි කරන කාලසටහන මහජන උපයෝගිතා කොමිසම විසින් නිකුත්කර තිබේ.

ඒ අනුව ජුනි 13, 15, 16,17 හා 18 යව දිනයන්වල පැය 02 විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇත.

ජුනි 14 සහ 19 යන දිනයන්වල පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

මේ අතර අද (12) දිනයේ පැය 01ක කාලයක් විදුලිය විසන්ධි වේ.