FAST NEWS

24×7 Around the Globe

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන්නේ මෙහෙමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ජුනි මාසයේ දී විවෘතව තබන දිනයන් පිළිබඳව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් සංජීව දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පහත සදහන් දිනයන්හිදී දෙපාර්තමේන්තුව විවෘතව තබන අතර අනෙකුත් දිනයන්හිදී වසා තබන බවටත් එම දිනයන්හිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරී සිදු කරන බවත් සදහන් කෙරේ.

කාර්යාලය විවෘතව තබන දිනයන්,

2022.06.15
2022.06.16
2022.06.17
2022.06.20
2022.06.21
2022.06.22
2022.06.27
2022.06.28
2022.06.29