FAST NEWS

24×7 Around the Globe

දුම් පරික්ෂා අයවැය ගාස්තුව රෝද හතරට සීමා වෙයි.

දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දීයි.

ත්‍රීරෝද රථවලින් සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බව ද ඔහු සඳහන් කළේය.