FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රෝ ගෑස් බෙදාහරින ප්‍රදේශ ගැන දැනුවත් කිරීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(07) දිනයේ කොළඹ, කළුතර සහ ගම්පහ ප්‍රදේශවලට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

අලෙවි නියෝජිතයින්ගේ ලැයිස්තුව සඳහා www.litrogas.com වෙත පිවිසෙන ලෙස ද ලිට්‍රෝ සමාගම ජනතාවට දන්වා සිටි.