FAST NEWS

24×7 Around the Globe

මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

ගම්පහ මහාධිකරණය විසින් අද(03) මෙම තීන්දුව ලබාදී ඇත.

ඒ සමගම ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා ද එම නඩුවේ එල්ල වී තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.