FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන නිකුත් කිරීම ගැන ගත් තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා නිකුත් නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඔක්ටේන් 95 පෙට‍්‍රල් ගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කිරීම පිලිබද තොරතුරු ලැබීම මත මෙම පියවර ගෙන තිබේ.