FAST NEWS

24×7 Around the Globe

අද විදුලි කප්පාදුවක් සිදු නොවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(29) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාවක් සිදු නොකරන බව පසුගියදා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

ඒ අනුව ජුනි 01 වන දා දක්වා විදුලි කප්පාදු කාලසටහන අනුව රාත‍්‍රි කාලයේ විදුලි කප්පාදුව අත්හිටුවා ඇත.