FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් කොමිසමත් හදිසි නීතියට විරුද්ධ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

රට තුළ පැන නැගී තිබෙන විරෝධතා සියල්ල බොහෝ දුරට සාමකාමී තත්ත්වයක තිබිය දී හදිසි නීතිය පැනවීමට හේතුව රජය ජනතාවට පැහැදිලි කළ යුතු යැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

විරෝධතා පවතින්නේ, අවශ්‍ය වුවහොත් පොලිසියට පාලනය කළ හැකි තත්ත්වයක් තුළ බවද ඔවුන් පවසා තිබේ.