FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ සංචිත තත්ත්වය කෙසේද ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අප්‍රේල් මාසය අවසන්වන විට ශ්‍රී ලංකාවේ දළ සංචිතවල අගය ඩොලර් මිලියන 1,827ක් ලෙස සඳහන් වෙයි.

ඉන් ඩොලර් මිලියන 1,618ක් විදේශ විනිමය සංචිත ලෙස දැක්විණි.

මේ අතර මාර්තු මාසය අවසන්වන විට ශ්‍රී ලංකාව සතූව තිබූ දළ සංචිත වල වටිනාකම ඩොලර් මිලියන 1,917ක් විය.

ඉන් ඩොලර් මිලියන 1,702ක් විදෙස් විනිමය සංචිත ලෙස වාර්තා වෙයි.