FAST NEWS

24×7 Around the Globe

අලි සබ්රිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

මුදල් අමාත්‍ය අලි සබ්රි අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකළ සාකච්ඡාව පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇති.