FAST NEWS

24×7 Around the Globe

මනම්පිටියේ දී අනතුරකින් තිදෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

මනම්පිටියේ දී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු මිය ගිය බවයි පොලිසිය වාර්තා කරන්නේ.

මිය ගිය අය පිළිබඳ නිසි තොරතුරක් තවමත් ආරංචි වී නෑ.