FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විරෝධතාවයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ගාමීය ආර්ථික බෝග වගා සහ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ වව්නියාව පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් පිරිසක් රාජ්‍ය අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විරෝධතාවයක යෙදී තිබේ.

විරෝධතාව පවත්වන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා එම කාර්යාලයේ සිට ඇති අතර පොලීසියේ උපදෙස් මත කාර්යාලය වසා දමා ඔහු ඉන් ඉවත් කර ඇති බව දැනගන්නට ඇත.