FAST NEWS

24×7 Around the Globe

මහින්ද ඉවත් වීමට සුදානම් වුණත් තවමත් අවිශ්වාසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇති අතර එම නිවේදනය වෙනස් කර පාර්ලිමේන්තුවෙන් බලය ලබා ගන්නා ලෙස අභියෝග කළ යුතු බවයි පවුලේ පිරිස සඳහන් කර ඇත්තේ.