FAST NEWS

24×7 Around the Globe

අදත් ගෑස් වාණිජ කටයුතු සඳහා පමණයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට ළඟාවූ ගෑස් මෙට්‍රික්ටොන් 1700ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් ඊයේ(19) දහවල් වන විට ගොඩබෑමට කටයුතු කළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම තවදුරටත් සීමා වනු ඇති බව ලිට්රෝ සමාගම සදහන් කළේය.

වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර පවතින ගැස් හිගය හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පිඩාවට පත්ව සිටියි.