FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමතිගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද සිට මාර්තු 31 දක්වා තම ප්‍රදේශයේ සියලුම වීදි ලාම්පු නිවා දැමීමට පියවර ගන්නා ලෙසත්, විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා විකල්ප නිර්මාණය කර ඒවා පිළිබඳව තමන්ව දැනුවත් කරන ලෙසත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් පාලන නායකයින් සහ විපක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියි.