FAST NEWS

24×7 Around the Globe

ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට නීතිය ක්‍රියාත්මකයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මඟී ප්‍රවාහන බස් රථ වල ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද සිට ක්‍රියාත්මකයි.

පොලීසිය සඳහන් කළේ, බස් රථ තුල රියදුරු, සහයක මෙන්ම මගීන්ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමන කිරීම පිළිබඳව අද සිට දැඩි අධීක්ෂණයට ලක් කෙරෙන බවයි.