FAST NEWS

24×7 Around the Globe

හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ලබාගන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 16 ත් 19 ත් අතර සිසුන්ට ෆයිසර් දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසයි.