FAST NEWS

24×7 Around the Globe

දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පවතින දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ, එහිදී ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා කොපමණ දැවි තෙල් ප්‍රමාණයක් පවතින්නේ ද එය ප්‍රමාණවත් ද නැද්ද යන්න පිළිබද කරුණු අද පැවැත්වෙන සාකච්ඡාවේදී සංවාදයට බදුන් කරන බවයි.