FAST NEWS

24×7 Around the Globe

විදුලිය ඇනහිටීමෙන් ආපනශාලා හිමියන් ගැටලු රැසක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරින් වර සිදු කෙරෙන විදුලි කප්පාදු හේතුවෙන් ගණනය කළ නොහැකි මට්ටමක විශාල මූල්‍යමය පාඩුවක් ආපනශාලා හිමියන්ට සිදුව ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ විශාල ආහාර ප්‍රමාණයක්ද පරිභෝජනයට නුසුදුසු මට්ටමට පත්ව ඇති බවයි.