FAST NEWS

24×7 Around the Globe

“පිටරටින් සහල් ගේන්නේ කොමිස්වලට ”

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටරටින් මෙරටට සහල් ආනයනය කෙරෙන්නේ කොමිස් ගැනිමේ අරමුණින් බවට සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

එහි සභාපති නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි සහල් මෙරට තූල ඇතැයි රජයේ සංඛ්‍යාලේඛනවල පැහැදිලිව දක්වා ඇති බවයි.