FAST NEWS

24×7 Around the Globe

රජයේ සේවක විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

2022 අංක 2263/5 දරන අදාළ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇත.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ;