FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක පත් වී තිබෙනවා.

ඔහු හෙට (20) දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

මෙම ධුරයෙහි කලින් කටයුතු කළේ, ගාමිණී සෙනරත් වන අතර, ඔහු අද (19) දිනයේ දී ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

මේ හේතුවෙනුයි පුරප්පාඩු වූ ධුරයට අනුර දිසානායක පත් කර ඇත්තේ.

අනුර දිසානායක වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.