FAST NEWS

24×7 Around the Globe

ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිය පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කඩවිමකට රජය විසින් අනුබල දී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම එවැනි ක්‍රියා සඳහා කිසිදු ඉඩක් නොතබන බවයි 09 වන පාර්ලිමේන්තුවේ 02 වන සැසිවාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ.