FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට අද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනුැති බවට යි වාර්තා වෙන්නේ.