FAST NEWS

24×7 Around the Globe

ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අලුත්ම අනාවරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් 12%ත් 24%ත් අතර ප්‍රතිශතයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, කෙසේ වෙතත් එම අගය වැඩිවීමට ඉඩ ඇති බවය.

පාසල් දරුවන් එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.