FAST NEWS

24×7 Around the Globe

මුදල් අච්චු ගැසීම අඩුකිරීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුදල් අච්චුගැසීම ක්‍රම ක්‍රමයෙන් අඩුකිරීමට පියවර ගෙන ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ පැවති වාතාවරණය හමුවේ වැඩිපුර මුදල් අච්චුගැසීමට සිදුවූ බවයි.