FAST NEWS

24×7 Around the Globe

දේශීය පොහොර මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම වසරේ යල කන්නය සඳහා සපයනු ලබන පරිසර හිතකාමී දේශීය පොහොර රජයේ පොහොර සමාගම් 02 මගින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

යල කන්නය සඳහාද ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම පිණිස පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.