FAST NEWS

24×7 Around the Globe

ගුරුවරුන්ට වැඩි කළ වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.