FAST NEWS

24×7 Around the Globe

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් බවය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ගේ සහ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මණින් සියලුම දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසටය.