FAST NEWS

24×7 Around the Globe

අල්ලසට එරෙහිවන්න – TISL ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාජයේ සියලු අංශ හී පැතිර ඇති අල්ලස තුරන් කිරීම සඳහා මහජනතාව ලෙස ඒකරාශිවි කටයුතු කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අල්ලස සමාජයේ උඩු දුවා ඇති පිළිලයක් බවට පත්ව ඇති බවයි.

අල්ලස් හෝ දූෂණ පිළිබද පැමිණිලි අපේ සල්ලි ඩොට් එල් කේ වෙබ් අඩවිය වෙත යොමුකරන ලෙසයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.