FAST NEWS

24×7 Around the Globe

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් යැවූ බවය.

මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරණයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට පියවර ගනු ලැබීය.