FAST NEWS

24×7 Around the Globe

අගමැති තිරුපති යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙදින පුද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය වාර්තා කලේ අගමැතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය තිරුපති නගරයට ළගා වී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා එහිදී ආගමික කටයුතු කිහිපයකට සහභාගීවීමටද නියමිතයි.