FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර 1831 කට මුව ආවරණ අවවාද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිසි ලෙස මුව ආවරණ පැළදිය යුතු ආකාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පුද්ගලයින් 1831 දෙනෙක්ට පොලිසිය අවවාද කර තිඛෙනවා.

පොලිස් රථ වාහන අංශයේ නිළධාරින් 778 කගේ සහභාගිත්වයෙන් ඊයේ දින බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම අවවාද දී ඇත්තේ

එහිදි යතුරුපැදි 3021 ක් / ත්‍රීරෝධ රථ 2645 ක් හා පුද්ගලයන් 7810 ක් පරීක්ෂාවට ලක් කෙරුණා.