FAST NEWS

24×7 Around the Globe

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය යථා තත්ත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බිඳ වැටී තිබූ දිවයින පුරා රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

දිනකට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට 30,000ක් පමණ පද්ධතියට පිවිසෙන අතර, මේ වනවිට එම සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.