FAST NEWS

24×7 Around the Globe

යාපනය සිසුවියගේ ඝාතන නඩුවට ජනපතිගෙන් විශේෂ අධිකරණයක්

යාපනය පුන්ගුඩතිව් පාසල් සිසුවියගේ ඝාතන සම්බන්ධ නඩුව විභාග කිරීම විශේෂ අධිකරණයක් යටතේ සිදුකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.