FAST NEWS

24×7 Around the Globe

අද සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකක පිරිසකට පමණක් වන අතර එම පිරිස 200 නොඉක්මවිය යුතු වේ.

එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 250ක් ලෙස ද සීමා කර තිබේ.
අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින්.