(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංවිම සේවකයින් 02 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට සභාපතිවරයා ගත් තීරණයට එරෙහිව ලංවිම ඉංජිනේරු සංගමය විරෝධය පළ කිරීමත් සමඟ, ලංවිම ප්රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ලංවිම ප්රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක්








