FAST NEWS

24×7 Around the Globe

ගෘහස්ථ ගෑස් ගැටලු : විශේෂ රැස්වීමක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෘහස්ථ ගෑස් සම්බන්ධ මේ වනවිට මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් කැඳවා තිබේ.

එය හෙට (01) පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අද (30) රැස්වූ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඒ බව පැවසීය.