FAST NEWS

24×7 Around the Globe

ඔමික්‍රොන් රටට ඇතුලුවීම වළක්වෙන්න සඳහා සියලු ක්‍රියාමාර්ග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔමික්‍රොන් වෛරසය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අනුගමනය කර ඇතැයි රජය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂ නායකවරයා මෙලෙස පැහැදිලි කළා.