(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුදුරු දිනකදී නැවත තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ








