FAST NEWS

24×7 Around the Globe

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද(27) සිට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.