FAST NEWS

24×7 Around the Globe

විධායකය අහෝසි කරන කැබිනට් පත්‍රකාවට අනුමැතිය.

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා මෙන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෑම පක්ෂයකම නායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ආ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තාවෙයි.

එම කමිටුවේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබා දී ඇති බවත් වාර්තාවෙයි.