FAST NEWS

24×7 Around the Globe

කොන්දේසි මත ලැබෙන බූස්ටර් එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන සහ දෙවන මාත්‍රාව ලබා දී මාසයක් සම්පූර්ණ වූ අයට කොවිඩ් 19 බූස්ටර් එන්නත ලබාදීමට අද (26) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.