(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාය යෑමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්රදේශයෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටයි.
කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද විවෘත වෙයි








