FAST NEWS

24×7 Around the Globe

වීරකුමාර, පියසිරි සහ රොජර් ට වරෙන්තු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

එලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.