FAST NEWS

24×7 Around the Globe

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැකියා සඳහා විදේස්ගත විමේදි අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දෙයි.

ඒමගින් සඳහන් කළේ එලෙස විදෙස්ගත විමෙන් පසුව ඇති විය හැකි ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විමකින් තොරව විදෙස් රැකියා වෙත ගොස් විවිධ ගැටලුවලට ලක්වුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවති.