FAST NEWS

24×7 Around the Globe

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආන්දෝලනයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමැරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී කීය.

විපක්ෂ මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා විසින් අගමැතිවරයාගෙන් විමසනු ලබන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලොකුගේ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.