(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන කාබනික පොහොර සම්බන්ධයෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් ඩොලර් මිලියන 08 වන්දි ඉල්ලා චීන පොහොර සමාගම ජාතික ශාඛ නිරෝධායන සේවය වෙත එන්තරවාසි එවා ඇතැයි අතිරේක අධ්යක්ෂවරයා පවසයි.
වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්, එන්තරවාසියක්








