FAST NEWS

24×7 Around the Globe

කෘෂිකර්ම ඇමති පාඨලීට එරෙහිව CID යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ දී මූල්‍ය වංචාවක් සිදුවී යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කළේය.