FAST NEWS

24×7 Around the Globe

T20 WORLD CUP : එංගලන්තය ට පහසු ජයක්

(ෆාස්ට් නිව්ස් |  ඩුබායි) – එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 126 පන්දු ඕවර 11.4කදී කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 71යි.